WordPress බ්ලොග් වල Comment කරනකොට Profile Picture එක වැටෙන්න සාදා ගන්නේ මෙහෙමයි.

WordPress බ්ලොග් වල Comment කරනකොට Profile Picture එකක් වැටෙන්න සාදා ගන්න පුළුවන්.

WordPress බ්ලොග් Comment කරනකොට Profile Picture එකක් වැටෙන්න සාදා ගන්න ඕනම් කරන්න තියන්නේ සුළු දෙයක් මෙන්න මේ වෙබ් අඩවියට පිවිසි එහි ගිණුමක් නිර්මණය කරන්න.http://gravatar.com

ඊට පස්සේ ඒ ගිණුමේ Profile එකට දාගන්න Picture එකක්.

දැන් WordPress වෙබ් අඩවියට ගිහිල්ලා Comment කිරීමේදී http://gravatar.com හි ගිණුම නිර්මාණය කළ E-mail address එකම ලබා දීලා Comment කරන්න එවිට ඔබ gravatar.com අඩවියට ලබා දුන් Picture එක දිස්වෙයි.

ස්තුතිය.

3 Comments

Leave a Reply to DedicatedHosting4u.com Cancel reply

Your email address will not be published. Required fields are marked *