YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video Download කල හැකි වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියේ නම Clip Converter

මේ වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video පහසුවෙන් ඕනෑම format එකකින් Download කරගන්න පුලුවන්.

තව Clip Converter වෙබ් අඩවියෙන් browser addons වගයකුත් දෙනවා. ඒවා Install කරගැනීමෙන් පසු මා කලින් සදහන් කල වෙබ් අඩවි වල Video එකට යටින් Download Buttion එකක් දර්ශනය වෙනවා. ඒ Download Buttion එක ඔබලා පුලුවන් ඒ Video එක Download කරගන්න.

එහෙනම් මෙන්න Clip Converter වෙබ් අඩවිය http://www.clipconverter.cc

Add a Comment

Your email address will not be published. Required fields are marked *