Lanka Web Hosting වෙතින් Shared Hosting සදහා 50% වට්ටමක්


Lanka Web Hosting, Shared Hosting සදහා 50% වට්ටමක් ලබා ගන්න. ජුනි 26 වැනිදාට Lanka Web Hosting එකට අවුරුදු 5ක් පිරිම නිමේතෙන් මේ Offer එක දෙන්නේ ඔබ Lanka Web Hosting වෙතින් Shared Hosting ඇණවුම් කරන විට, DA1, DA2, DA3, DA4 පැකේජ සඳහා 50% ක වට්ටමක් ලබා ගැනීමට “5thAnniversary” කේතය භාවිතා කරන්න.

මේ Offer එක ජුලි 2023-07-08 දක්වා වලංගුයි

ඔබට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් Lanka Web Hosting අමතන්න 077 489 8282

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *