Instagram ගිණුමක් තාවකාලිකව අක්‍රීය කරන්නේ කොහොමද ?
|Instagram ගිණුමක් තාවකාලිකව අක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් පහත පියවරවල් අනුගමනය කරන්න
මුලින් ම Profile එකට යන්න.
ඊළගට Edit Profile ඔබන්න.
ඊළගට Profile එක Edit කරන පිටුවේ යටින්ම තියෙන Temporarily disable My Account ඔබන්න.
ඊළගට තාවකාලිකව Instagram ගිණුම අක්‍රීය කිරීමට හේතුව තෝරලා ඔබේ Instagram Password එක ලබා දීමෙන් පසු Temporarily disable Account එබුවනම් ගිණුම තාවකාලිකව අක්‍රීය වෙයි.
ස්තුතිය.