පින්තූර වලට පහසුවෙන් Watermarks දාන්න පුළුවන් වෙබ් අඩවියක්

මම අද දෙන්නේ පින්තූර වලට පහසුවෙන් Watermarks දාන්න පුලුවන් වෙබ් අඩවියක්. මගේ බ්ලොග් එක හැමදාම බලන කෙනක් නම් ඔයා දැකලා ඇති මම දාන සමහර ස්ක්‍රීන් ෂොට් වල මැද LKTips කියලා Watermark එකක් දාලා තියෙනවා මන් ඒ Watermark එක දාගන්නේ මේ වෙබ් අඩවියෙන් https://batchwatermark.com ඉතින් අද ඉදලා ඔයාටත් පුලුවන් batchwatermark.com වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාගේ පින්තූර වලට පහසුවෙන් Watermarks දාගන්න.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *