Image එකකට Play Button එකක් එකතු කරන්න පුළුවන් වෙබ් අඩවියක්

ඕනෑම Image එකකට Video Play Button එකක් එකතු කරන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්. http://www.giikers.com/iwc/ 

Video එක්ක Link එකක් සමාජ ජාල වල Share කිරීමේදී මේ  ආකාරයෙන් සාදා ගත් Image එකක් සමග Share කරොත් ඉතා ඉක්මනින් ඔබේ මිතුරන් එය වැඩි පිරිසක් අතර ඉක්මනින් ප්‍රචාරය කරගන්න ඔබට පුලුවන් වෙයි.


Update :
පොස්ට් එකේ ඇතුලත් වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක නොවේ
12:55 PM 6/4/2022

Add a Comment

Your email address will not be published. Required fields are marked *