පැරණි පරිගණක සදහා Lubuntu

මේ මෙහෙයුම් පද්ධතිය පැරණි පරිගණක වලට වඩාත් ගැලෙපන මෙහෙයුම් පද්ධතියක්.

මේකේ නම Lubuntu මෙය Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්.

Ubuntu මෙහෙයුම් පද්ධතියට LXDE Desktop Environment එක දාලා තමයි මේ OS එක නිර්මාණය කරලා තියෙන්නේ

ඒ වගේම මේ LXDE Desktop Environment එකට පරිගණකය කරදරයකින් තොර බාවිත කිරීමට අවශ්‍ය වන්නේ උපරිම 90MB රැම් මතක ප්‍රමාණයක් පමණයි.

Lubuntu 14.04 LTS (Trusty Tahr) මෙහෙයුම් පද්ධතියේ Screenshot කිහිපයක් පහතින්.

මෙන්න Youtube වෙබ් අඩවියෙන් සොයාගත් Review එකක් Lubuntu මෙහෙයුම් පද්ධතියේ

මේ සබැදියෙන් පිවිස Lubuntu නවතම  සංස්කරණය බාගන්න පුලුවන් ඔබට. https://lubuntu.me/downloads/

ස්තුතිය

Tags:
12 Comments

Leave a Reply to akila perera Cancel reply

Your email address will not be published. Required fields are marked *