OneDrive වෙතින් නොමිලේ 0.5Gb ඉඩක් ලබා ගන්න.

Onedrive වලින් ඕනම ගිණුමකට නොමිලේ ලබා දෙන්නේ Gb 15 යි , ඒ ඉඩ ප්‍රමානය තවත් වැඩි කරන්න පුලුවන් Ref Link වලින් ඔබ කාට හරි Ref Link දීලා ඔහු එම Ref Link එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් උනොත්, රෙජිස්ටර් උන කෙනාටයි Ref Link දුන්න කෙනාටයි දෙන්නාටම Free 0.5Gb ලැබෙනවා.

මගේ Ref Link එකනම් මේක මේකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුලුවන් https://onedrive.live.com/?invref=80438370af795813&invsrc=90

ඔබේ Ref Link හොයා ගන්න ඕනම් මුලින් ම ඔබේ OneDrive එකට ලොග් වෙන්න. https://onedrive.live.com/

ඊළගට Ondrive සයිට් එකේ සයිඩ් බාර් එකේ යටම තියෙනවා Get more Storage කියලා ලින්ක් එකක් අන්න ඒක ඔබන්න.

ඊළගට Get Free Storage ලින්ක් එක මත ඔබලා ඔබේ Ref ලින්ක් එක ලබා ගන්න පුලුවන්.

Add a Comment

Your email address will not be published. Required fields are marked *