Blogger Tempalate දෙන වෙබ් සයිට් වල තියෙන Demo Page එක සාදා ගන්නේ මෙහෙමයි

Blogger Tempalate දෙන වෙබ් සයිට් ඔබ දන්නවනේ. ඒවාගේ තියෙනවා අදාළ Blogger Tempalate එක Demo පෙන්වන්න හදපු Demo Page එකක් ඔන්න ඔය Page සාදා ගන්න ආකාරය තමයි අද කියලා දෙන්නේ.

1.කරන්න කියලා ලොකු දෙයක් නැහැ. Blogger Account එකට් ගිහිල්ලා කැමති නමකින් අලුත් බ්ලොග් එකක් සාදා ගන්න.

2.ඊට පස්සේ පහත Link එකට ගිහිල්ලා ifram Blogger Tempalate එක Download කරගන්න. Download කර ගත්ත Blogger Tempalate එක අර අලුතින් හදපු බ්ලොග් එකට දාගන්න.

http://code.lktips.com/Download/Blogger_iFrame-Toolbar.zip

3.ඊට පස්සේ ඔබ හදා ගත්ත බ්ලොග් එකේ address එකේ අන්තිමට ?iframe= මෙන්න මේ ටික එකතු කරලා එකෙන් පස්සේ Demo පෙන්වන්න ඕනේ වෙබ් එකේ ලිපිනය දාන්න.

උදා – http://yourdomain.blogspot.com/?iframe=http://www.facebook.com

මෙන්න Demo එකක් http://problogiz-demo.blogspot.com/?iframe=http://wikipedia.org

මුලාශය – http://problogiz.blogspot.com/2013/12/membuat-iframe-toolbar-dengan-blogger.html

Add a Comment

Your email address will not be published. Required fields are marked *