Godaddy වලින් .com Domain Name එකක් $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්. (2019 December)

Godaddy වලින් .com Domain එකක් $ 1.17 (රු 211) වගේ පොඩි මුදලකට ගන්න පුළුවන් Promo Code එකක් තමයි අද දෙන්න

එක Godaddy Account එකකින් වගේම එක Debit හෝ Credit Card එකකින් එක සැරයක් විතරයි මෙහෙම ගන්න පුලුවන්. ඔයා කලින් සැරයක් මොකක් හරි Promo Code එකක් භාවිතා කරලා Domain එකක් ඔයාගේ Godaddy Account එකෙන් හෝ Debit හෝ Credit Card එකෙන් අරගෙන තියෙනවා නම් ඔයාට අඩු මිලට මේ දීමනාව ගන්න බෑ.

Promo Code – CJC99COM

2020-01-20 වෙනකම් මේ Promo Code එක වලංගුයි

Godaddy.com වෙබ් අඩවියට ගිහිල්ලා .com Domain එකක් ඔඩර් කරන්න එකට මුදල් ගෙවන තැන ( රුපයේ කොටු කරලා තියෙන තැන ) තියෙන Have a Promo code ක්ලික් කරලා Promo Code එක එතනට Paste කළානම් Domain එකේ මිළ $ 1.17 අඩු කරගන්න පුළුවන්.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *