ඔබේ අන්තර්ජාල ගොනු Remote Upload කිරීමට ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්.

අද ලබා දෙන්නේ ඕනෑම තැනක තියෙන ගොනුවක් Google Drive , Youtube , Dropbox , OnDrive , Google Picasa , VK.Com වෙබ් අඩවි වලට Remote Upload කරන්න පුලුවන් වෙබ් අඩවික්. මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕනම තැනක තිබෙන ගොනුවක් සුළු කාලයක් තුළ මම ඉහත සදහන් කළ වෙබ් අඩවින් වලට පහසුවෙන් Remote Upload කරගන්න. මෙන්න වෙබ් අඩවිය http://www.thoaimedia.com/save


Update : 3:40 PM 6/4/2022
පොස්ට් එකේ ඇතුලත් වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක නොවේ

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *