Textnow වෙබ් අඩවියෙන් ලබා දෙන දුරකථන අංකයකින් ෆෙස් බුක් ගිණුමක් Verify කරන ආකාරය

ෆේස් බුක් ගිණුමක් නිකන් හදන්න බැහැනේ Phone Number එකක් ඕනේ වෙනවා ෆේස් බුක් ගිණුම Verify කරන්න.

මම ඊයේ ලිපියේ ලබා දුන් textnow වෙබ් අඩවියෙන් දෙන United States Phone Number වලින් පුළුවන් පහසුවෙන් ෆේස් බුක් ගිණුමක් Verify කරන්න.

Textnow දුරකථන අංකයකින් ෆේස් බුක් ගිණුමක් Verify කරන ආකාරය

ඔබට textnow දුරකථන අංකයක් නොමැති නම් මම ඊයේ දිනයේ ලියු ලිපිය බලලා textnow වෙබ් අඩවියෙන් දුරකථන අංකයක් ලබා ගන්න. http://lktips.com/2017/12/12/united-states-phone-number_13/

ඊලගට ෆේස් බුක් වලට ගිලිල්ලා textnow දුරකථන අංකය දීලා ගිණුමක් හදන්න දුරකථන අංකය දෙනකොට මුලට +1 එකතු කරලා දෙන්න

දැන් textnow Account එකට SMS එකකින් කෝඩ් එක ඇවිල්ලා ඇති (පහත රුපයේ පරිදි) කෝඩ් එක Type කරලා ෆේස් බුක් ගිණුම Verify කරගන්න.

ඔන්න මන් හදපු ගිණුම Verify කළා

මේ පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවානම් Comment  එකක් මාර්ගයෙන් අහන්න

ඒ වගේම මගේ පොස්ට් එකට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *