ෆේස් බුක් Profile එකක් Page එකකට Convert කරන ආකාරය

ෆේස් බුක් Page එකක් හැදුවට Like ඉක්මනින් ගන්න බැහැනේ එකට විසදුමක් තියෙනවා. ඒ තමයි යාළුවෝ ගොඩක් සිටින ෆේස් බුක් Profile එකක් Page එකකට convert කරන්න පුළුවන් එතකොට ඒ Profile එකේ ඉන්න සියළුම Friends and Followers ලා Like/Followers විදියට එනවා ඒ Page එකේ. හැබැයි Profile එකේ තියෙන නම තමයි පේජ් එකේ වැටෙන්නේ ඔබට Page එකේ නම වෙනස් කරන්න බෑ Profile එක Page එකක් විදියට convert කරන්න කලින් Profile එකේ නම වෙනස් කළානම් Page එකට ඒ නම ගන්න පුළුවන්. Page එක හැදුවට පස්සේ ඕනම් අයෙත් Profile එකේ නමට කලින් තිබුණ නම් දාගන්න පුළුවන් මන් Step by Step වැඩේ කරන හැටි කියලා දෙන්නම්.

Step 1. ඉසෙල්ලා ම www.facebook.com ගිහින් ෆේස් බුක් ගිනුමට ලොග් වෙලා Settings යන්න. Settings හොයාගන්න බැරිනම් මේ ලින්ක් එකෙන් යන්න. https://www.facebook.com/settings

Page එකට දාන්න ඕනේ නම Profile Name එකට දීලා වෙනස් කරගන්න.

Step 2. මේ Link එකට ගිහින් Get Started ඔබන්න https://www.facebook.com/pages/create/migrate

Step 3. දැන් Page එකට අදාලව Category 3ක් දීලා Next ඔබන්න.

Step 4. ඊළගට Friends and Followers ඔකොම Select All දීලා Next ඔබන්න.

Step 5. ඊලගට Profile එකේ තියෙන ඔබේ Videos and Photos Page එකට මාරු කරන්න ඕනම් ඒවාත් Select කරලා Next ඔබන්න.

Step 6. ඊලගට Create Page ඔබලා ඔබේ Profile එක Page එකක් කරගන්න පුළුවන්

ස්තුතිය.

4 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *