ඩිවි හොස්ටින් වෙතින් Shared Hosting සඳහා රු. 1000ක සුවිශේෂී වට්ටමක්!
|Divvy Hosting (Pvt) Ltd, 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ අප විසින්ම පවත්වාගෙන යනු ලබන විශ්වාසනීය සත්කාරක සේවා සපයන ආයතනයකි. සීමිත කාලයක් සඳහා දැන් ඔබට අපගේ Shared Hosting සේවාවන් සඳහා විශේෂ වට්ටමක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
අපගේ Shared Hosting පැකේජයක් සඳහා රුපියල් 1000ක ක්ෂණික වට්ටමක් ලබා ගත හැකියි. මෙය එක් වරක් පමණක් ලබා ගත හැකි සුවිශේෂී වට්ටමක් වන අතර, අපගේ DA-1 සිට DA-4 දක්වා වූ සියලුම පැකේජ සඳහා වලංගු වේ.
ඔබගේ ඇණවුම සිදු කිරීමේදී Save1000 යන ප්‍රවර්ධන කේතය (Promo Code) භාවිතා කරන්න. එවිට රුපියල් 1000ක් ඔබේ බිලෙන් ක්ෂණිකව අඩු වනු ඇත.
රී ලංකාවේ බොහෝ දෙනෙකුට සත්කාරක සේවා සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය අප හඳුනාගෙන තිබේ. දුර්වල සේවාවන්, ප්‍රමාද වූ ප්‍රතිචාර සහ පාරිභෝගිකයා නොසලකා හැරීම මෙයට ප්‍රධාන හේතු වේ.
Divvy Hosting ලෙස, අපි පාරිභෝගිකයාට ප්‍රමුඛත්වය දෙමු!
අපි අපගේ සෑම පාරිභෝගිකයෙකුටම ඉහළින් සලකන අතර, ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා 24/7 සහයෝගය ලබා දීමට කැපවී සිටිමු. ඔබට අවශ්‍ය නම්, අපව දුරකථනයෙන් හෝ Support Ticket පද්ධතිය හරහා පහසුවෙන් සම්බන්ධ කරගත හැකියි.
තවද, අපගේ සත්කාරක සේවා මිලෙන් දැරිය හැකි වුවද, ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැත. ඔබට ඉහළ කාර්ය සාධනයක් සහ විශ්වාසනීයත්වයක් අපෙන් බලාපොරොත්තු විය හැකියි.
අපගේ සේවාව පිළිබඳව ඔබට යම් අතෘප්තියක් ඇති වුවහොත්, දින 30ක් ඇතුළත මුදල් ආපසු ලබා දීමේ සහතිකයක් ද අප සතුයි. එයින් අදහස් වන්නේ, ඔබට කිසිදු අවදානමකින් තොරව අපගේ සේවාවන් අත්හදා බැලිය හැකි බවයි.
අපගේ Shared Hosting පැකේජ ඇණවුම් කිරීමට, මෙතනින් පිවිසෙන්න:
https://www.divvyhosting.net/linux-shared-hosting-sri-lanka.php
වැඩි විස්තර සඳහා හෝ සහයෝගය ලබා ගැනීමට, අපගේ WhatsApp අංකය 071 6 682 682 අමතන්න. දුරකථන ඇමතුම් සඳහා ඔබට 071 6 682 682 හෝ 0766 21 8282 යන අංක භාවිතා කළ හැක.
ඔබට අවශ්‍ය සහය ලබා දීමට අපි සැමවිටම සූදානම්!