පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය

මේ Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ පැරණි පරිගණක සදහායි මේ මෙහෙයුම් පද්ධතියේ නම LXLE, මේ මෙහෙයුම් පද්ධතිය Ubuntu/Lubuntu LTS පාධක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මම කලින් ලියලා තියෙනවා නේ Lubuntu ගැනත් Lubuntu ගැන දන්නේ නැත්තම් ඒ ලිපි බලන්න පුලුවන් මෙතන ඔබලා. මම මේ මෙහෙයුම් පද්ධතියේ 14.04.03 LTS සංස්කරනය බාගත කරලා දාලා බැලුවා මේකත් Lubuntu වගේම තමයි හැබැයි Lubuntu වල නැති ගොඩක් ප්‍රෝයෝජනවත්, වයිරස් ගාඩ්,Firewall , ගේම් ඇතුළු Software ගොඩක් මේ LXLE මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. තව Desktop Wallpapers 100 කුත් මේ මෙහෙයුම් පද්ධතියේ තියෙනවා ඔබත් මේ මෙහෙයුම් පද්ධතිය Download කරගෙන ස්ථාපනය කරලා බලන්න.

මෙන්න System Requirements

Pentium 3 processor
512 MB RAM
8 GB hard Drive Space.

Recommended System Requirements

Pentium 4 Processor
1GB RAM
8 GB Hard Drive Space

මේ මෙහෙයුම් පද්ධතියේ එම අඩංගු මෘදුකාංග කිහිපයක් පහතින් (මෙතන එම මෙහෙයුම් පද්ධතියේ අඩංගු සියලුම මෘදුකාංග වල නම් සදහන් කර නොමැත)

Accessories

Activity Log Manager
App Finder
Calculator
Character
ClamTK – (මේක වයිරස් ගාඩ් එකක්)
File Manager
gedit
KeyPassX
Menu Editor
Parcellite
Random Wallpaper
Screenshot
Weather
WinPick(Alt +x)
Xarachiver
Xpad

Education

Anki
Libreoffice 5
Marble

Game (මෙතන LXLE වල අඩංගු සියළු ගේම් වල නම් සදහන් කර නොමැත)

Chromium B.S.U
Criticalmass
PipeWalker
SolarWolf

Graphics

Document Viewer
Font Manager
GIMP Image Editor
LibreOffice Draw
Mirage – mirage
PhotoPrint – fotoprint
Shotwell – shotwell
Simple Image Reducer

Internet

ChatZilla
sfireftp
gitso
seamonkey
Syncthing
uGet
uTox

Office

Addresses
Calendar
Composer
FBReader
HomeBank
LibreOffice 5
LibreOffice Base
LibreOffice Calc
LibreOffice Draw
LibreOffice Impress
LibreOffice Math
LibreOffice Writer

Preferences

Brightness
Firewall Configuration
IcedTea Web Control Panel
Monitor Settings
Multiple Monitors
Obkey
OpenJDK Java 7 Policy Tool
Preferred Applications

Sound & Video

Arista Transcoder
Audacity
Guayadeque Music Player
Pithos
RecordMyDesktop
totem

System Tools

Alternatives Configurator
BleachBit
BleachBit as Administrator
Disk Usage Analyzer
multibootusb
Nautilus-Actions Configuration Tool
Samba
Scheduled tasks
Systemback
Y PPA Manager

මෙන්න Video එකක් LXLE ගැන Youtube එකෙන් සොයා ගන්නා ළද

Screenshot

මේ මෙහෙයුම් පද්ධතිය LXLE වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන් මෙතනට ගිහිල්ලා http://www.lxle.net/download/ Lubuntu මෙහෙයුම් පද්ධතියේ Iso Image එක Mb 702 උවත් මේ LXLE මෙහෙයුම් පද්ධතියේ Iso Image එක Mb 1500 පමණ තිබෙනවා

මෙන්න සහය සදහා LXLE Support Forums එක http://lxle.net/forums/

Add a Comment

Your email address will not be published. Required fields are marked *