Youtube Video Play වෙන එක නවත්වන්න පුලුවන් Extension එකක්

Youtube වෙබ් අඩවියේ මොන දේ තිබුනත් Youtube Video Player එකේ Stop button එකක් නැහැනේ. ඔබ සාමානයෙන් Video ව Play වෙන එක නවත්වන්න උනාම කරන්නේ Pause button එක ඔබන එකනේ. හැබැයි ඒක එබුවාම Video නැවතුනාට. Video එක Download වෙන එක නවතින්නේ නැහැ. Video එක Download වෙන එක නවත්වන්න නම් ඕන එතනට Stop button එකක් ඉතින් මන් අද දෙන Google Chrome Extension එක දාගත්තට පස්සේ Youtube Video Player එක ලගට Stop button එකක් එනවා.

මේ Extension එකේ නම ‘Stop Video Download For YouTube’ පහත රුපය බලන්න. ඔය රුපයේ තියෙන්නේ මේ Chrome Extension එක දාගත්තට පස්සේ Stop button එක පෙනෙන ආකාරයයි.

මේ Stop button එක ඔබලා ඔබට පුලුවන් Video එක Play වෙන එකයි Video එක Download වෙන එකයි දෙකම නවත්වන්න. මේ Link එකෙන් ගිහින් ගන්න මේ Extension එක

https://chrome.google.com/webstore/detail/stop-video-download-for-y/njgmjigkhbgepkepgiieeoeigkdifndi?utm_source=chrome-app-launcher-info-dialog


Update : 3:21 PM 6/4/2022
මේ Chrome Extension එක Chrome Webstore එකෙන් ඉවත් කර ඇත.

ස්තුතිය

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *