Latest
Blogger
Blogger බ්ලොග් වලට Infinite Scrolling” Page Navigation ගැජට් එකක් මේක Blogger බ්ලොග් එකට දැම්මට පස්සේ ඔබේ බ්ලොග් එකේ යට තියෙන පිටුවට යන 1,2,3 කියලා තියෙන Page Navigation එක
Read More
Useful Websites
මේ කියන්න යන්නේ Software එකක් ගැනනම් නොවේ ඔබට ඕනෑම Youtube Video එකක් Download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි. ඔබට Download කරගන්න ඕන Youtube Video එකට යන්න ගිහිල්ලා address bar
Read More
Linux
පැරණි පරිගණක වලට Install කරන්න පුලුවන් හොද මෙහෙයුම් පද්ධති කිහිපයක් මේ Puppy Linux මේ මෙහෙයුම් පද්ධතිය ඕනම Computer එකකට Install කරන්න පුලුවන්. ඒ කියන්නේ ඔය පරණම පරිගණක වලට
Read More
Useful Websites
මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK (United Kingdom) Phone Number එකක් . ඔහුන් ලබා දෙන්නේ Call Forwarding විදියට භාවිතා කරන්න පුලුවන් Number එකක්.
Read More
Wordpress
මේ වෙබ් අඩවි දෙකෙන් පුලුවන් ඔබට පහසුවෙන් WordPress Theme එකක් සදා ගෙන Download කරගන්න. http://www.yvoschaap.com/wpthemegen/ http://www.lubith.com Update : 10:59 PM 6/4/2022 පොස්ට් එකේ ඇතුලත් වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක
Read More
Kali Linux
මේ මෙහෙයුම් පද්ධතියෙන් හැක් කරන වැඩ කරන්න පුළුවන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේක Debian පද්ධතිය මුලික කරමින් නිර්මාණය කල මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම මේ මෙහෙයුම් පද්ධතිය Blacktrack Linux ලෙස
Read More
Useful Websites
මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් විදියට සකසා ගන්න. මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ්
Read More
Tutorial
සුභ දවසක් හැමෝටම.! WordPress වෙබ් අඩවියක Password එක phpMyAdmin මාර්ගයෙන් වෙනස් කර ගන්නා ආකාරය තමයි අද කියලා දෙන්නේ මම 1.මුලින් ම Cpanel එකට ලොග් වෙලා phpMyAdmin යන්න. 2.ඊළගට
Read More
Linux
ලිනක්ස් යනු යුනික්ස් හා සමාන මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව
Read More
Linux
බ්ලොග් එකේ කෙනක් අහලා තිබුනා කලින් ලිපියක Lubuntu වල Flash player එක දාගන්න හැටි. ඉතින් හිතුනා මම Flash player එක දාගන්ත හැටි ලියන්න අද . හරිම ලේසි Flash
Read More
Debian
මම Lubuntu දැම්මට පස්සේ මට මෙච එකම ප්‍රශ්නය තමයි මගේ Dongel එක වැඩ කරන්නේ නැති උන ගැටළුව. මේකට කරන්නේ මොකද කියලා මම හොයලා බැලුවා Internet එකෙන් එතකොට හමුඋනා
Read More
Script
අද මම කියලා දෙන්නේ Google App Engine වල Proxy අඩවියක් සාදා ගන්නා ආකාරය පිළිබදවයි. Google App Engine කියන්නේ Google ලගේ Hosting එක. මේකේ නොමිලේ වගේම මුදලට ඔහුන් Hosting
Read More
Linux
Lubuntu වල Windows Software Install කරගන්න ආකාරයයි මම අද කියලා දෙන්නේ. ඇත්තටම Windows Software Linux වල Install කරලා භාවිතයට ගන්න තරම් උවමනාවක් නැහැ මොකද Linux වලටත් Winodws වලට
Read More
Linux
Lubuntu වල USB Modem එකෙකින් Internet යන ආකාරය මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා එත් Lubuntu වල Internet Speed , SMS , USSD ,Siganl වගේ ඒවා බලන්න බැහැ
Read More
VNC
අද මම කියලා දෙන්නේ Ubuntu / Debian VPS එකකට VNC Server Install කරගන්නා ආකාරය ගැනයි. මුලින් ම ඔබේ VPS එකට Ubuntu / Debain OS දෙකෙන් කැමති සංස්කරණයක් install
Read More