Google Chrome Offline Installer එක Download කරන්නේ කෙසේද

Google Chrome offline Installer එක බාගන්න පුලුවන් ඔබට මම දෙන Link වලින්. මේ Link Google එකෙන්ම දෙන ඒවා. මේවා Google Chrome Download Page එකෙන් හංගලා තියන්නේ ඒක නිසා හොයාගන්න බැහැ හැමෝටම. හැබැයි Google Search එකක් දැමොත් හොයගන්න පුලුවන් හරිම පහසුවෙන් මම හොයා ගත්තෙත් එහෙමයි.

මේ තියන්නේ 32 Bit එක
http://www.google.com/chrome/eula.html?system=true&standalone=1
මෙන්න 64 Bit එක
http://www.google.com/chrome/eula.html?system=true&standalone=1&platform=win64

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *