WordPress අඩවියේ සිංහල අකුරු දිස්වෙන්නේ ප්‍රශ්නාර්ථ විදියට ද

සමහර Web Hosting වල WordPress බ්ලොග් අඩවියේ සිංහල දිස්වෙන්නේ ප්‍රශ්නාර්ථ විදියට

ඕක සාදා ගන්න කරන්න තියන්නේ බොහොම සුළු දෙයක් ඔබ WordPress අඩවිය සාදා ගන්න කොට Mysql Database එක එකේ collation එක utf8_general_ci හෝ utf8_unicode_ci ලබා දෙන්න. එතකොට සිංහල අකුරු දිස්වෙයි

ඔබේ වෙබ් හොස්ටින් පාලක පැනලයේ phpmyadmin එක ක්ලික් කර Mysql Database වලට යන්න.

Database සාදනකොට හෝ කලින් සාදපු Database එකේ හෝ පහත රුපයේ පරිදි collation එක utf8_general_ci හෝ utf8_unicode_ci ලබා දීලා go ඔබන්න.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *