Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධතියක්

මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin

මේක Linux මෙහෙයුම් පද්ධතියක්.

මේක නිර්මාණය කරන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows භාවිතා කරන අයට Linux භාවිතය පහසු කරලීමයි.

මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු මුහුණතට සමානයි.

System Requirements මේවා

For the Zorin Desktop based versions (not Lite):
1 GHz x86 processor
5 GB of Hard Drive space
512 MB of system memory (RAM)
Graphics card capable of 640×480 resolution

For the LXDE based versions (Lite):
266 MHz x86 processor
2GB of Hard Drive space
128 MB of system memory (RAM)
Graphics card capable of 640×480 resolution

මෙන්න මේ මෙහෙයුම් පද්ධතියේ ස්කින් ෂොට් කිහිපයක්.

තව ස්කින් ෂොට් බලා ගන්න මෙතනට යන්න http://zorin-os.com/gallery.html

මේ මෙහෙයුම් පද්ධතිය Downlaod කරගන්න මෙතනට යන්න http://zorin-os.com/free.html

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *