ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් පරිගණකයේ ස්ථාපනය කිරීමට පුලුවන් මෘදුකාංගයක්


ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම් පද්ධති වල පමණයි.නමුත් Blue Stacks කියලා Software එකක් තියෙනවා ඒක පරිගණකයේ ස්ථාපනය කරලා පුලුවන් පරිගණකයෙත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ක්‍රියාත්මක කරන්න.

Blue Stacks මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නේ.

එම මෘදුකාංගය Blue Stacks වෙබ් අඩවියෙන් ඔබට බාගන්න පුලුවන් www.bluestacks.com

Add a Comment

Your email address will not be published. Required fields are marked *