පහසුවෙන් Youtube Video Download කරන ආකාරය

මේ කියන්න යන්නේ Software එකක් ගැනනම් නොවේ ඔබට ඕනෑම Youtube Video එකක් Download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැනයි.

ඔබට Download කරගන්න ඕන Youtube Video එකට යන්න ගිහිල්ලා address bar එකේ තියනවනේ මෙහෙම address එකක්. https://www.youtube.com/watch?v=W6vDzf-wSbk ඒ address එකේ http://www. පස්සේ ss type කරලා Enter ඔබන්න කී බෝඩ් එකේ දැන් වෙන වෙබ් අඩවියකට යාවි එතනින් පුලුවන් ඔයාට ඕන format එකකින් ඒ Video එක Download කරගන්න .

ඔය පහත මම දාලා තියෙන ලිපිනය බලන්න. මම එකේ දාලා තියෙන විදියට ss ගහන්න ඔබේ Download කරගන්න ඕනේ Youtube Video එකේ.

https://www.ssyoutube.com/watch?v=W6vDzf-wSbk

3 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *