නොමිලේ United States Phone Number දෙන වෙබ් අඩවියක්

අද මම දෙන්නේ නොමිලේ United States Phone Number දෙන වෙබ් අඩවියක්.

මේ වෙබ් අඩවියේ නම textnow.com

ඔබට එක එක ගිණුම් Verify කරන වැඩ වලට මේ Phone Phone Number භාවිතා කරන්න පුළුවන්

textnow වලින් Phone Number එකක් ලබා ගන්නා ආකාරය.

මුලින් ම මේ වෙබ් ලිපිනයට ගිහිල්ලා textnow වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න https://www.textnow.com/signup

ලියාපදිංචි වෙනකොට දුන් E-mail එකට E-mail එකක් ඇවිල්ලා ඇති ඒකත් Verify කරන්න.

ඊලගට එනවා area code එක ඇතුළු කරන්න තැනක්. එතනට ඔයා මෙතනින් බලලා US වල කැමති area code එකක් දාන්න. https://countrycode.org/usa මමනම් දැම්මේ 516 කියලා.

ඔය තියෙන්නේ දුරකතන අංකය

මේ ලිපිය සම්බන්ධයෙන් ගැටළුවක් තියෙනවා නම් Comment කරලා අහන්න මන් උදව් කරන්නම් ඔබට

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *