Lubuntu14.04 LTS වල Chromium browse එක Install කරගන්න ආකාරය

Lubuntu වල Chromium වෙබ් බ්‍රුවුසර් එක Install කර ගන්න ආකාරයයි මම කියලා දෙන්න යන්නේ. Windows වලදී Google Input tool එහෙම භාවිතා කළා නම් ඔබ ඒවා Lubuntu වල Install කරන්න බැහැ. හැබැයි Chromium වෙබ් බ්‍රුවුසර් එකට Google Input tool extension එක දාගෙන භාවිතා කරන්න පුලුවන්. ඔබ Google Input tool භාවිතා කල කෙනක් නම් Lubuntu වල Chromium වෙබ් බ්‍රුවුසර් එක Install කර ගන්න එක ගොඩක් වැදගත් වේවි.

වැඩි කතා නැතුව අපි දැන් Chromium browse එක Install කර ගමු.

මුලින් ම කී බෝඩ් එකේ Ctrl + Alt + T ඔබලා terminal එක ගන්න . ඊට පස්සේ පහත command එක ගහලා Enter ඔබන්න එතකොට Install වෙයි.

sudo apt-get install chromium-browser

Chromium වෙබ් බ්‍රුවුසර් එක Open කරලා මෙතනට ගිහින් Google Input toot extension එක Download කරලා Install කරගන්න. https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab

ස්තුතිය.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *