Infinite Scrolling Page Navigation ගැජට් එක ඔබේ Blogger බ්ලොග් එකට දාගන්න

Blogger බ්ලොග් වලට Infinite Scrolling” Page Navigation ගැජට් එකක් මේක Blogger බ්ලොග් එකට දැම්මට පස්සේ ඔබේ බ්ලොග් එකේ යට තියෙන පිටුවට යන 1,2,3 කියලා තියෙන Page Navigation එක නැතුව බ්ලොග් එකේ තියෙන සියලුම ලිපි ලෝඩ් වේවි කෙලින්ම් පහලට කඩන් හැලෙනවා.

මෙහෙම සකසා ගන්න අමාරු නෑ හරිම ලේසි මම දෙන Code එක ඔබේ Blogger බ්ලොගයේ, Blog Dashboard > Layout > Layout වල තියෙන Add a Gadget ඔබලා HTML/JavaScript එකක් අරන් පහත Code එක Copy කරලා Paste කරගන්න HTML/JavaScript box එකට එචරයි.

<script src="//ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js" type="text/javascript"></script>
<script src="//code.lktips.com/Blogger/Page-Navigation.js" type="text/javascript"></scrip>

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *