Author: Nadun Ranaweera
Useful Websites
අද මන් දෙන්නේ Youtube වීඩියෝ Facebook , Twitter වල Share කරන අයට ඉතාමත් ප්‍රොයෝජනවත් වෙන වෙබ් අඩවියක්. සාමානයෙන් ඔයා Youtube වීඩියෝ එකක් Facebook වල හරි Twitter වල හරි
Read More
Useful Websites
ඕනෑම Image එකක් Upload කිරීමෙන් තොරව ඉතාමත් පහසුවෙන් ඕනෑම Image එකක් Resize කරගන්න පුලුවන් මේ වෙබ් අඩවියෙන් https://bulkresizephotos.com
Read More
Control Panel
හැමෝටම සුභ දවසක්.! අද මන් කියලා දෙන්නේ Cent OS 6,7 VPS එකක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්නා ආකාරය ගැනයි. Kloxo Mr Panel එකේ Screenshot
Read More
Firefox
ඔබට Chrome Extensions Firefox වලට Install කරගන්න පුළුවන් Firefox Addon එකක් තමයි මම අද දෙන්නේ. මේකේ නම තමයි මේ Firefox Addon ඒක ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට දාගත්තා
Read More
Software
මේ මෘදුකාංගයේ නම AV Voice Changer. මේක බොහොම පැරණි මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඔබේ කටහඩ ගැහුණු කටහඩකට හෝ පිරිමි කටහඩකට හරවන්න. මේ මෘදුකාගය භාවිතය හරිම පහසුයි. ඔබ මේක Install
Read More
Facebook
මේ Extension එකෙන් පුළුවන් Facebook Page එකේ Profile එකේ සියළුම Post මකලා දාන්න. තව Profile එකේ තියෙන දේවල් Hide/Unhide කරන්න Like කරලා තියෙන ඒවා Un Like කරන්නත් Backup
Read More
Linux
මේක Ubuntu පාධක මෙහෙයුම් පද්ධතියක්. ඉස්සර Ubuntu මෙහෙයුම් පද්ධතියේ ආපු GNOME 2 desktop Environment එක සංවර්ධනය කරලා හදපු OS එකක් තමයි Ubuntu Mate කියන්නේ. පැරණි Gnome 2 Desktop
Read More
Facebook
මම මිට කලින් දීලා තියෙනවා ෆේස්බුක් මිතුරන්ව සියල්ලම ඉවත් කරන්න පුළුවන් ගොඩක් Chrome Extensions දැන් ඒවා සියල්ලම Chrome Webstore එකෙන් ඉවත් කරලා නිසා සොයාගන්නවත් නැහැ ඒ Extensions Google
Read More
Blogger
Blogger බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් මේක. මේක දැම්මට පස්සේ පහත රුපයේ ආකරයට ඔබේ සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වනවා. මේක දාගන්න
Read More
Facebook
ෆේස්බුක් වීඩියෝ Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos Auto-Play Videos – එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න)
Read More
Internet
ඔබ හිතන්නේ අන්තර්ජාලයේ තියෙන සෑම වෙබ් පිටුවක් ම ඔබට බලන්න පුළුවන් කියලා ද ? එහෙනම් ඔබ වැරදී. ඉන්ටනෙට් කියන්නේ අපිට පේන World Wide වෙබ් විතරක් නෙවෙයි. World Wide
Read More
E-money
Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන Ad Network එකක්. හොදට Traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙනවනම් ඔයාට සිතපු නැති මුදලක් සතියෙන් සොයන්න පුළුවන් Yllix වලින් උපයන මුදල්
Read More
Software
සුභ දවසක් හැමෝටම. මම අද දෙන Software එකෙන් පුළුවන් ඔබේ Internet Speed එක අඩු කරන්න, මේකේ නම තමයි Net Limiter මේකෙන් පුළුවන් වෙබ් බ්‍රවුසර් වලට වෙන වෙනම වේගය සිමා
Read More
Useful Websites
ඕනෑම Image එකකට Video Play Button එකක් එකතු කරන්න පුළුවන් මේ වෙබ් අඩවියෙන්. http://www.giikers.com/iwc/ Video එක්ක Link එකක් සමාජ ජාල වල Share කිරීමේදී මේ ආකාරයෙන් සාදා ගත් Image
Read More
Elementary OS
මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය. මේකේ නම Elementary OS මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ. මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය
Read More