සමාජ ජාල වල බ්ලොක් නොවී Link Share කරන්න පුලුවන් වෙබ් අඩවියක් (අන්තර්ජාල මුදල් කරන අයට වැදගත්)

මේක සමාජ ජාල වල ලිපි Share කරන අයට ගොඩක් වැදගත් වෙන වෙබ් අඩවියක්. adfly Link හෝ Yllix වගේ දැන්වීම දාපු Link බොහෝ වෙලාවට Unsafe හෝ Spam කියලා ෆේස් බුක් එකෙන් ඒ Link බ්ලොක් කරනවා. අන්න එහෙම බ්ලොක් නොවී සාමාජ ජාල වල Link Share කරන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන තමයි මම අද කියන්නේ.

මුලින් ම යන්න මේ Link එකට ගිහිල්ලා Registered වෙන්න http://imageredirect.com/#/access/signup

සියල්ල පුරවා Signup එබීමෙන් පසු Registered වෙනකොට ලබා දුන් E-mail ලිපිනයට Link එකක් ඇවිල්ලා ඇති ඒක ක්ලික් කරලා E-mail ලිපිනය වෙරිෆ්යි කරන්න.

දැන් ගිණුමට ලොග් වෙන්න මෙතනින් http://imageredirect.com/#/access/signin

දැන් Generate Image ඔබන්න.

ඊළගට පහත රුපයේ ආකාරයට.

රුපයේ 2 ලෙස නම් කර ඇති තැනට ඔබේ පොස්ට් එකේ තියෙන Image එකක් Upload කරන්න.

රුපයේ 1 ලෙස නම් කර ඇති තැන ක්ලික් කරලා පුලුවන් පොස්ට් Image එකේ උඩ කැමති දෙයක් කැමැති වීඩියකට ලියන්න.

රුපයේ 3 ලෙස නම් කර ඇති තැනින් පුලුවන් Buttion එකක් එකතු කරන්න Image එකට. ( උදා – වීඩියෝ එකක් නම් Play Buttion එකක් වගේ)

රුපයේ 4 ලෙස නම් කර ඇති තැනට Post Title එක දෙන්න ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙන්න එපා සිංහල අකුරු පෙන්නේ නැහැ එකේ.

රුපයේ 5 ලෙස නම් කර ඇති තැනට කුඩා විස්තරයක් ඇතුළු කරන්න ලිපියේ කොටසක් හෝ

රුපයේ 6 ලෙස තියෙන තැනට ඔයාගේ බ්ලොක් වෙච ලිපිනය ලබා දෙන්න. – බ්ලොග් ලිපිනය හෝ adfly ලිපිනය දෙන්න

රුපයේ 7 ලෙස තියෙන තැන අවසානයේ ඔබන්න.

අවසානයේ පහත රුපයේ පරිදි බ්ලොක් උන Link එක වෙනුවට නව Link එකක් ලැබෙයි ඒක Facebook ඇතුළු සාමාජ ජාල වල Share කරන්න.

පහත රුපයේ පරිදි dashboard වෙත පිවිසීමෙන් නව Link එක හරහා ඔබේ බ්ලොග් එකට හෝ adfly Link එකට කී දෙනක් ගියාද කියලා බලාගන්න පුලුවන්. තව Clone එබීමෙන් එම ලිපිනයටම නව ලිපිනයක් ලබා ගන්න පුලුවන්.


Update : 3:34 PM 6/4/2022
පොස්ට් එකේ ඇතුලත් වෙබ් අඩවිය දැන් ක්‍රියාත්මක නොවේ

ස්තුතිය

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *