කෙල්ලෙක් ගේ කටහඩින් Call ගන්න පුළුවන් Software එකක්

මේ මෘදුකාංගයේ නම AV Voice Changer. මේක බොහොම පැරණි මෘදුකාංගයක් මේකෙන් පුළුවන් ඔබේ කටහඩ ගැහුණු කටහඩකට හෝ පිරිමි කටහඩකට හරවන්න.

මේ මෘදුකාගය භාවිතය හරිම පහසුයි. ඔබ මේක Install කරගත් පසුව ඔබේ Mic එකෙන් කතා කරන දේවල් සියල්ල ඔබ තෙරු ගැහුණු/පිරිමි කටහඩින් ඈසේවී.

මේ විදියට කටහඩ වෙනස් කරලා ඔබට Facebook , Hangout , Skype , Viber , Imo වගේම තවත් රාශියකට Call ගන්න පුළුවන්. Call වලට අමතරව කටහඩ Record කරලා වෙන වැඩකට භාවිතා කරන්න පුළුවන්.

මෙන්න මෙතනින් නවතම AV Voice Changer 9 සංස්කරණය Download කරගන්න පුළුවන්. https://www.audio4fun.com/voice-changer.htm

නොමිලේ ගන්නවනම් ටොරන්ට් Link එකක් මෙන්න. හැබැයි මේකේ තියෙන්නේ 8 වෙනි සංස්කරණය http://www.btsone.cc/torrentready.php?id=4497662

7 වෙනි සංස්කරණය මෙතනින් Download කරගන්න මමනම් පාවිචේ කරන්නේ මේක https://www.mediafire.com/?1obkq2lz1q6znek

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *