ෆේස්බුක් වීඩියෝ Auto Play වෙන එක නවත්තමු

ෆේස්බුක් වීඩියෝ Auto Play වෙන එක ලෙසියන් නවත්වන්න පුළුවන්. කරන්න තියන්නේ මෙචරයි

මෙතනට යන්න https://www.facebook.com/settings?tab=videos

Auto-Play Videos – එක Off තෝරන්න ( සිංහල භාෂාව දාගෙන ඉන්නවනම් අක්‍රීය තෝරන්න)

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *