Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරන්නේ කෙසේද?

අද මන් කියලා දෙන්නේ Chrome Extension Opera වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්නා ආකාරය ගැනයි.

මුලින් ම පහත Link එකට ගිහින් ‘Download Chrome Extension’ Extension එක Install කරලා Enable කරගන්න Opera වෙබ් බ්‍රවුසර් එකට.

https://addons.opera.com/en/extensions/details/download-chrome-extension-9/?display=en

ඊළගට Chrome Web Store එකට ගිහිල්ලා කැමති Extension එකක් Search කරලා සොයාගෙන Add to Opera ක්ලික් කරන්න

ටික වෙලාවකින් පහත රුපයේ ආකාරයේ පණිවිඩයක් හෝ වෙනත් ආකාරයේ පණිවිඩයක් දිස්වෙයි එය හොදින් කියවා බලා OK ක්ලික් කරන්න.

ඊලගට යන්න Opera වෙබ් බ්‍රවුසර් එකේ Extension වලට ගිහින් ඔයා Install කරන්න හදපු Extension එක එතනට ඇවිල්ල ඇති ඒ Extension එක ඉදිරියෙන් තියෙන Install මත ක්ලික් කරලා Install කරගන්න.

 

මේ තියෙන්නේ මන් මීට පෙර Chrome Extension Firefox වලට Install කරන ආකාරය ගැන ලියු ලිපිය
https://lktips.com/2017/05/14/chrome-extensions-firefox-install/

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *