පහසුවෙන් Facebook Group වලට Members ලා එකතු කරන්න පුලුවන් Chrome Extension එකක්.

දැන් බ්ලොග්/වෙබ් එකට Traffic ගන්න ලේසිම ක්‍රමය තමයි ෆේස් බුක්.

ගොඩක් හොද Traffic එකක් ගන්න නම් එක්කෝ Like වැඩියෙන් තියෙන Page එකක් හරි Members ලා වැඩියෙන් ඉන්න Group එකක් හරි තියෙන්න ඕනේ.

හරි මම අද දෙන්නේ Group හදන අයට ගොඩක් ප්‍රොයෝජනවත් වෙන Chrome Extension එකක් මේකේ නම Group Invite All මේ Extension එක මේ Link එකට ගිහිල්ලා Install කරගන්න. කරගන්න. https://chrome.google.com/webstore/detail/group-invite-all/eeajicmampllnpkmfimkhefbndkfeloo

ඊට පස්සේ Facebook Group එකට ගිහිල්ලා ඔබේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙන Group Invite All , Extension එකේ Icon එක

එතකොට පහත රුපයේ ආකාරයට Popup Window එකක් Open වෙලා ඔයාගේ Frend List එකේ ඉන්න හැම කෙනාම Auto add වෙන්න ගනීවි.

වැදගත් – 500 වඩා එක පාරකට Add කරන්න යන්න එපා එහෙම උනොත් Group වලට Members ලා Add කරන එක ටික වෙලාවකට බ්ලොක් වෙන්න පුළුවන්. ඒක නිසා එක වරකට 500 පමණ Add කරන එක සුදුසුයි. පැය 3 -4 සැරයක් වගේ 500 ගානේ Add කලාට ගැටළුවක් නැහැ.


Update : 3:21 PM 6/4/2022
මේ Chrome Extension එක Chrome Webstore එකෙන් ඉවත් කර ඇත.

ස්තුතිය

Add a Comment

Your email address will not be published. Required fields are marked *