Chrome Extensions Firefox වලට Install කරන ආකාරය

ඔබට Chrome Extensions Firefox වලට Install කරගන්න පුළුවන් Firefox Addon එකක් තමයි මම අද දෙන්නේ.

මේකේ නම තමයි මේ Firefox Addon ඒක ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට දාගත්තා ට පස්සේ ඔබට පුළුවන් Chrome Web Store එකට ගිහිල්ලා එකේ තියෙන ඕනෑම Extensions එකක් ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට install කරගන්න.

Chrome Extensions Firefox වලට Install කරන ආකාරය

මුලින් ම මේ Addon ඒක ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට Install කරගන්න. https://addons.mozilla.org/en-US/firefox/addon/chrome-store-foxified/

දැන් යන්න Chrome Web Store එකට මෙන්න මෙතනින් https://chrome.google.com/webstore/category/extensions

දැන් ඔබට අවශ්‍ය කරන Extension ඒක Search කරලා සොයාගෙන Add to Firefox ඔබන්න.

දැන් Extension ඒක පහත රුපයේ ආකාරයට Download වෙයි.

ඔබේ Firefox වෙබ් බ්‍රවුසර් එකට එය Install කරගන්න Temporarily Install Unsigned Addon බටන් ඒක ඔබන්න.

මේ පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවානම් Comment එකක් මාර්ගයෙන් අහන්න

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *