Blogger බ්ලොග් එකට සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක්

Blogger බ්ලොග් එකේ තියෙන සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එකක් මේක. මේක දැම්මට පස්සේ පහත රුපයේ ආකරයට ඔබේ සියළුම ලිපි හා ප්‍රතිචාර ගණන පෙන්වනවා.

මේක දාගන්න Blogger බ්ලොග් අඩවියේ Layout -> Add a Gadget -> HTML/JavaScriptAdd එකක් අරගෙන පහත කෝඩ් එක දාලා Save කරගන්න.

පහත කෝඩ් එකේ you.blogspot.com තියෙන තැනට ඔබේ බ්ලොග් එකේ ලිපිනය දාගන්න.

Total Posts:Total Comments: කියන තැනට කැමති නමක් දාගන්න පුළුවන්.

ලිපි ගණන හා ප්‍රතිචාර ගණන පෙන්වන ගැජට් එක

<script src="http://code.lktips.com/Blogger/total-post.js" type="text/javascript"></script>
<div style="font: 15px Georgia;">
Total Posts: <script src="http://you.blogspot.com/feeds/posts/default?alt=json-in-script&amp;callback=lktips"></script></div>
<div style="font: 15px Georgia;">
Total Comments: <script src="http://you.blogspot.com/feeds/comments/default?alt=json-in-script&amp;callback=lktips"></script></div>

ලිපි ගණන විතරක් පෙන්වන ගැජට් එක

<script src="http://code.lktips.com/Blogger/total-post.js" type="text/javascript"></script>
<div style="font: 15px Georgia;">
Total Posts: <script src="http://you.blogspot.com/feeds/posts/default?alt=json-in-script&amp;callback=lktips"></script></div>

Add a Comment

Your email address will not be published. Required fields are marked *