Windows 7 වගේ අතුරු මුහුනතක් සහිත Linux මෙහෙයුම් පද්ධතියක්
|මේ මෙහෙයුම් පද්ධතියේ නම Zorin
මේක Linux මෙහෙයුම් පද්ධතියක්.
මේක නිර්මාණය කරන්න ප්‍රධාන අරමුණ වෙලා තියන්නේ Windows භාවිතා කරන අයට Linux භාවිතය පහසු කරලීමයි.
මේ මෙහෙයුම් පද්ධතියේ අතුරු මුහුණත Windows 7 මෙහෙයුම් පද්ධතියේ මෙහෙයුම් අතුරු මුහුණතට සමානයි.
System Requirements මේවා
For the Zorin Desktop based versions (not Lite):
1 GHz x86 processor
5 GB of Hard Drive space
512 MB of system memory (RAM)
Graphics card capable of 640×480 resolution
For the LXDE based versions (Lite):
266 MHz x86 processor
2GB of Hard Drive space
128 MB of system memory (RAM)
Graphics card capable of 640×480 resolution
මෙන්න මේ මෙහෙයුම් පද්ධතියේ ස්කින් ෂොට් කිහිපයක්.
තව ස්කින් ෂොට් බලා ගන්න මෙතනට යන්න http://zorin-os.com/gallery.html
මේ මෙහෙයුම් පද්ධතිය Downlaod කරගන්න මෙතනට යන්න http://zorin-os.com/free.html
ස්තුතිය.