ටොරන්ට් Direct Link වලින් බාගත කරන්න පුළුවන් වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියෙන් පුලුවන් ටොරන්ට් Direct Link වලින් ඉතා වේගවත්ව බාගත කරන්න. මේ වෙබ් අඩවියේ නම seedr

Unlimited Bandwidth දෙනවා 2GB space එකත් එක්කම. මිතුරන්ට Invite කරල 500MB space එක වැඩි කරගන්න පුළුවන්.

Direct Link වලින් අදාළ ගොණු Download කරලා ඉවර උනාට පස්සේ, Delete කර කර බාවිතා කරන්නත් පුළුවන්.

මගේ Seedr ගිණුමේ Space එක වැඩි කරගන්න උදව්වක් විදියට මේ Link එකෙන් ගිහිල්ලා Signup වෙන්න. https://www.seedr.cc/?r=36329

මෙන්න Video එකක් Seeder වලින් වැඩ කරගන්න ආකාරය තියෙන

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *