Domain Name එකේ මිල US Dollar එකකින් අඩු කරන්න පුළුවන් Namesilo Coupon Code එකක්

කලින් පොස්ට් එකෙන්  Namesilo වලින් Domain එකක් මිල දී ගන්නා ආකාරය ගැන වගේම Namesilo Domain එකක් Renew / Name Server මාරු කරගන්නා ආකාරය ගැන පොස්ට් කිහිපයක් පළ කළා. එ පොස්ට් බලපු නැති කෙනක් නම් මෙතන ඔබලා බලන්න. අද මන් දෙන්නේ Namesilo Domain Name එකේ මිලෙන් ඩොලර් 1 අඩු කරගන්න පුළුවන් Coupon Code එකක්. හැබැයි මේක එක Account එකකට එක වතාවක් විතරයි භාවිතා කරන්න පුළුවන්. ඔබ මේ විදියේ Coupon Code එකක් භාවිතා කරලා ඔබේ Namesilo Account එකෙන් Domain එකක් අරන් තියෙනවා නම් ඔබට මේ Coupon Code එක භාවිතා කරන්න බෑ.

Coupon Code – CXJ2025

මේ Coupon Code එක 2025-12-31 දක්වා වලංගුයි

Namesilo වල Domain එක Order කරනකොට පහත රුපයේ ඊතලයෙන් පෙන්වා ඇති තැනට ඉහත Coupon Code එක දෙන්න එතකොට Domain Name එකේ මිලෙන් ඩොලර් 1 අඩු වෙනවා.

 

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *