NameSilo.com හි ඔබේ Name Servers යාවත්කාලීන කරගන්නේ කොහොමද ?

මම කලින් Namesilo.com ගැන ලියපු පොස්ට් බලපු නැති කෙනක් නම් මෙතන ඔබලා ඒ පොස්ට් බලන්න.  මේ පොස්ට් එකෙන් මන් කියලා දෙන්නේ Namesilo.com වලින් ගත්ත Domain එකක Name Servers Update කරගන්නා ආකාරය පිලිබදවයි.

NameSilo.com හි ඔබේ Name Servers Update කරගන්නා ආකාරය

මුලින් ම Namesilo Account එකට ලොග් වෙලා Manage My Domains යන්න.

ඊලගට Domain Name එක මත ඔබන්න

ඊළගට යනවා Domain Console එකට එකේ NameServers ඉදිරියෙන් වරහන් තුළ ඇති Change මත ඔබන්න

ඊළගට එතන තියෙන පැරණි Name Servers සියල්ලම ඉවත් කරලා අලුත් Name Servers ටික ඇතුල් කරලා Submit ඔබන්න එචරයි

අඩු මුදලකට 24/7/365 Support සමග Web Hosting / VPS සොයනවා නම් ඔබට Lanka Web Hosting වෙතින් මිළ දී ගන්න පුළුවන්.   https://lankawebhosting.net  වැඩි විස්තර සදහා Lanka Web Hosting අමතන්න 077 489 8282

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *