NameSilo.com හි ඔබේ Name Servers යාවත්කාලීන කරගන්නේ කොහොමද ?

මම කලින් Namesilo.com ගැන ලියපු පොස්ට් බලපු නැති කෙනක් නම් මෙතන ඔබලා ඒ පොස්ට් බලන්න.  මේ පොස්ට් එකෙන් මන් කියලා දෙන්නේ Namesilo.com වලින් ගත්ත Domain එකක Name Servers Update කරගන්නා ආකාරය පිලිබදවයි.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

NameSilo.com හි ඔබේ Name Servers Update කරගන්නා ආකාරය

මුලින් ම Namesilo Account එකට ලොග් වෙලා Manage My Domains යන්න.

ඊලගට Domain Name එක මත ඔබන්න

ඊළගට යනවා Domain Console එකට එකේ NameServers ඉදිරියෙන් වරහන් තුළ ඇති Change මත ඔබන්න

ඊළගට එතන තියෙන පැරණි Name Servers සියල්ලම ඉවත් කරලා අලුත් Name Servers ටික ඇතුල් කරලා Submit ඔබන්න එචරයි

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *