Lubuntu වල GIMP Install කරන ආකාරය

GIMP කියන්නේ photoshop වෙනුවට භාවිතා කරන්න පුලුවන් නොමිලේ දෙන හොදම Software එකක්. මේ Software එක Windows / Linux මෙහෙයුම් පද්ධති දෙකේම භාවිතා කරන්න පුලුවන් හොද Software එකක්. මේ Software එක Windows වල Install කරන එක තරමක් ලේසි උනත් Linux වලට අලුත් කෙනක් ට මේක Install කරගන්න එක ටිකක් අපහසුයි ඒක නිසා Lubuntu වල මේක Install කරගන්න ආකාරය මම ලියන්න හිතුවා

කරන්න තියෙන්නේ හරිම සරල දෙයයි කී බෝඩ් එකේ CTRL + Alt +T ඔබලා Terminal එක ගන්න.

දැන් එකේ පහත Command එක type කරන්න එචරයි

sudo apt-get update && sudo apt-get install gimp -y

ස්තුතිය.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *