Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.

මම අද දෙන්නේ Slideshow වීඩියෝ හදන්න පහසු Software එකක්.

ඔබ youtube එකේ ඔයා දැකලා තියෙනවා ඇති සිංහල අකුරු හා ජායාරුප විතරක් දාලා කරපු වීඩියෝ තව එකට මොකක් හරි background music එකකුත් එකතු කරලා තියෙනවා. ‘පුදුම ලෝකය’ youtube චැනල් එකේ , ‘අද දවස’ Youtube චැනල් එකේ එහෙම නැතිනම් Lanka Clips Youtube චැනල් එකේ එවැනි වීඩියෝ ඕනෑ තරම් තියෙනවා.

ඔය විදියේ වීඩියෝ ඔබට පහසුවෙන් හදන්න පුලුවන්. NCH Photostage Slideshow, Software එකෙන්. මේ Software එක MB 4 වඩා ලොකු නැහැ ඒ උනාට මේකෙන් ලොකු වැඩ කරන්න පුලුවන් මෙන්න මෙතනින් Downlaod කරගන්න. මේක ටික දවසක ෆ්‍රී භාවිතා කරන්න පුලුවන් ෆ්‍රී ඕනම් Torrent එකෙන් බාගන්න. http://www.nchsoftware.com/slideshow/index.html

මෙන්න Torrent Link එක. https://1337x.to/torrent/1977435/NCH-PhotoStage-Slideshow-Producer-Professional-v3-51-Full-4REALTORRENTZ/

ඕක Torrent එකෙන් Download කරලා එකේ ඇතුලේ තියෙන photostage – Shortcut කියල ෆයිල් එක විතරක් ඔයාගේ Desktop එකට දාගෙන ඒක Open කරගන්න එතකොට ඕක නොමිලේ භාවිතා කරන්න පුලුවන්. (Seeders අඩු නිසා Torrent ෆයිල් එක Download වෙන්න ටිකක් පරක්කු වෙයි මුලින් seedr.cc වෙබ් අඩවියේ Account හදාගෙන එකට Download කරගන්න. Torrent ෆයිල් එක මුලින් ඊට පස්සේ ඒක Direct Link වලින් Speed එකේ Download කරගන්න පුලුවන්)

සිංහල Unicode භාවිතා කරනවනම් ඔය Software එකේ Seetings වලින් ‘ඉස්කෝල පොත’ ෆොන්ට් එක තෝරලා Unicode Type කරන්න.

ස්තුතිය

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *