ඔබේ අන්තර්ජාල වේගය අඩු කරගන්න පුළුවන් Software එකක්.

සුභ දවසක් හැමෝටම. මම අද දෙන Software එකෙන් පුළුවන් ඔබේ Internet Speed එක අඩු කරන්න, මේකේ නම තමයි Net Limiter මේකෙන් පුළුවන් වෙබ් බ්‍රවුසර් වලට වෙන වෙනම වේගය සිමා දාන්න. තව පරිගනකයේ Auto Update වෙන මොනවා හරි තියෙනවනම් ඒවාට වෙන වෙනම වේග සිමා දාන්නත් පුළුවන්. එහෙමත් එපානම් මුළු පරිගනකයටම එක වේග සිමාවක් දාගන්න පුළුවන්.

මේ මෘදුකාංගය Windows 7 , 8, 10, හෝ ඊට පසුව එන ඕන එකකට පුළුවන් කියලා තමයි Net Limiter වෙබ් අඩවියේ තියෙන්නේ.

මෙත්නට ගිහිල්ලා Net Limiter  Download කරගන්න.
https://www.netlimiter.com/download

ස්තුතිය.!

Add a Comment

Your email address will not be published. Required fields are marked *