ඕනම වෙබ් පිටුවක් PDF එකක් කරන්න පුලුවන් වෙබ් අඩවියක්

මේ අඩවියේ නම PDFMYURL.COM මේ අඩවියෙන් පුලුවන් ඕනම වෙබ් පිටුවක් PDF එකක් විදියට සකසා ගන්න.

මේ තියෙන අඩවියට මුලින්ම යන්න. http://pdfmyurl.com ඊට පස්සේ PDF එකක් කරගන්න ඕන වෙබ් පිටුවේ ලිපිනය දීලා Convert PDF ඔබන්න .

එචරයි එතකොට ඒ වෙබ් පිටුව PDF එකක් වෙලා Download වෙයි.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *