නොමිලේ United Kingdom දුරකථන අංක ලබා දෙන වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියේ නම stickynumber.com මේ වෙබ් අඩවියෙන් දෙනවා. Free UK (United Kingdom) Phone Number එකක් .

ඔහුන් ලබා දෙන්නේ Call Forwarding විදියට භාවිතා කරන්න පුලුවන් Number එකක්. මේ Number එක ඒ වෙබ් අඩවියෙන් ලබා ගෙන Forwarding කරගන්න පුලුවන්

stickynumber.com වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් ලෝකයේ ඕනම රටක Number එකක් ඒ රටේ Country code එකත් එක්කම ලබා ගෙන Call Forwarding විදියට භාවිතා කරන්න පුලුවන් හැබැයි එම වෙබ් අඩවියෙන් UK වල Number විතරයි Free දෙන්නේ. වෙනත් රටවල Numbers ගන්නවනම් මුදල් ගෙවා ගන්න වෙනවා.

මෙන්න වෙබ් අඩවිය https://www.stickynumber.com

7 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *