Twitter වල Video autoplay වෙන ඒක ඉවත් කරන ආකාරය

Twitter වල Video Auto play එක හරිම කරදරයක් වෙන්න පුළුවන් ඔබට

Video autoplay වෙන නිසා Data ටිකත් ඔබට නොදනිම ඉක්මනින්ම ඉවර වෙලා යනවා

ඉතින් මම අද කියලා දෙන්නේ හදන්නේ Twitter වල Video autoplay වෙන ඒක නවතා ගන්නේ කොහොමද කියලා.

ඔයා මුලින් ම Twitter ගිණුමට ලොග් වෙලා. Account Settings යන්න. යන හැටි දන්නේ නැත්තම් මෙතනට යන්න  https://twitter.com/settings/account

ඊට පස්සේ Content වල තියෙනවා Video Tweets (Video autoplay) කියලා අන්න එකේ ටික් එක අයින් කරලා Save කරන්න එතකොට Twitter වල Video Video autoplay වෙන එක නවතීවි.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *