Godaddy එකෙන් .com Domain $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්

සුභ දවසක්.! අද මන් දෙන්නේ  .com Domain $ 1.17 ගන්න පුළුවන් Promo Code එකක්. Godaddy වෙබ් අඩවියේ .com Domain Name එකක මිල  $ 11.99 වෙනවා.  රුපියල් වලින් නම් 2179.18 එච්චර ලොකු මුදලක් වැය කරන්නේ නැතුව US ඩොලර් 1.17 රුපියල් වලින්නම් 212.65 වියදම් කරලා .com Domain Name එකක් ගන්න පුළුවන් Promo Code එකක් මන් අද දෙන්නේ.

Promo Code – cjccpncc

2019 පෙබරවාරි මස 28 වැනිදා දක්වා වලංගුයි.

Godaddy.com වෙබ් අඩවියට ගිහිල්ලා .com Domain එකක් ඔඩර් කරන්න ඒකට සල්ලි ගෙවන තැන ( රුපයේ කොටු කරලා තියෙන තැන ) තියෙන Have a Promo code ක්ලික් කරලා Promo Code එක එතනට Paste කළානම් Domain එකේ මිළ $ 1.17 අඩු කරගන්න පුළුවන්.

එක Godaddy.com ගිණුමකින් ලබා ගන්න පුළුවන් එක .com Domain Name එකක් පමණයි.

පළමු අවුරුද්දේ මේ Domain Name එක අඩුවට මිළ දී ගන්න නිසා දෙවැනි අවුරුද්ද සදහා Rnew කරනකොට Domain Name එකේ මිළ ටිකක් වැඩි වෙයි ඒක නිසා දෙවැනි අවුරුද්දට මාසයකට කලින්වත් ඔබ Godaddy වලින් මිළ දී ගත් Domain එක namesilo.com හෝ Namecheep.com වලට මාරු කරගන්න එතකොට US Dollar 8.99 වගේ Renew කරගන්න පුළුවන්.

Note : ඔබ අඩු මිලකට 24/7 Support සමග Web Hosting හෝ VPS ගන්න තැනක් සොයනවා නම් lankawebhosting.net වෙතින් මිල දී ගත හැක.

ස්තුතිය.

2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *