Yllix මගින් මුදල් උපයන ආකාරය

Yllix කියන්නේ දැනට හොද මට්ටමේ තියෙන Ad Network එකක්.

හොදට Traffic තියෙන බ්ලොග් / වෙබ් එකක් තියෙනවනම් ඔයාට  සිතපු නැති මුදලක් සතියෙන් සොයන්න පුළුවන්

Yllix වලින් උපයන මුදල් ලබා ගන්න  Paypal Account හද හදා දගලන්න ඕනේ නැහැ $ 10 උන ගමන් Ez Cash වලින් ඔයාගේ Phone එකටම ගෙන්න ගන්න පුළුවන්.

Ez Cash වලට ගෙන්වා ගන්න $ 10 වෙනකම් ඉන්න බැරිනම් PayPal , Payza , Skrill , වලට ගෙන්වා ගන්න පුළුවන් $ 1 උණ ගමන් දෛනිකව උණත්.   (Skrill ගිණුමකට  මුදල් ලබා ගෙන ඒවා Ez Cash වලට ලබා ගන්න පුළුවන් මම ඒ ගැන ඉදිරියේදී ලිපියක් පළ කරන්නම්)

වැඩිදුර තොරතුරු ඔබට සිංහලෙන් ම Yllix වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.

මම Yllix ගිණුමක් සාදා ගන්නා ආකාරය හා Yllix  ඔබේ වෙබ් බ්ලොග් අඩවියට දා ගන්න ආකාරය කියලා දෙන්නම්.

1. මුලින් ම Yllix වෙබ් අඩවියට යන්න https://yllix.com/416466/ ( මේක මගේ AFFILIATE LINK එක කැමතිනම් මේකෙන් ගිහිල්ලා Signup වෙන්න)

2. මුලින් ම භාෂාව වෙනස් කරගන්න උඩ English කියන එක ඔබන්න. එතනින් සිංහල තෝරන්න.

3. ප්‍රකාශක ගිණුමක් තනන්න කියන එක ඔබන්න ඊලගට

4. ඊළගට ඔබේ නම , E-mail ලිපිනය දෙන්න දීලා ‘ගිණුම ගිණුම අරඹන්න’ ඔබන්න.

ඊළගට පහත පරිදි පණිවිඩයක් ලැබේ

5. දැන් යන්න ලබා E-mail පරීක්ෂා කරන්න, ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා ගිණුම සක්‍රිය කරගන්න.

6. ගිණුම සක්‍රීය කිරීමේ සබැදිය ක්ලික් කරලා වෙබ් අඩවියට යනකොට ම එනවා Popup එකක් එකේ I fully understand and accept the General Terms and Conditions for Publishers. ක්ලික් එකක් දාලා Complete Registration ඔබන්න.

7. ඊළගට ඔයාගේ විස්තර ටික පුරවලා Contiune ඔබන්න.

8. ඊළගට ඔයාගේ දුරකථන අංකය දීලා , තව Skype Id එකක් තියෙනවනම් එකත් දීලා Contiune ඔබන්න. ( මට Skype Id එකක් තියෙනවා එත් මම ලබා දුන්නේ නැහැ)

9. ඊළගට payments කරන්න ඕනේ විදිය තෝරන්න. මමනම් Ez Cash තේරුවේ. Ez Cash ගිණුමක් නැත්තම් ඔබේ Dialog , Etisalat , Hutch දුරකථනයෙන් #111# Dial කරලා මතක හිටින Password එකක් දාලා පහසුවෙන් Ez Cash ගිණුමක් හදා ගන්න.

10. දැන් Ez Cash දුරකථන අංකය ඇතුළු කරන්න.

11. ඊලගට රුපයේ පරදී Close ඔබන්න.

12. ඊළගට Ad Tags ඔබන්න

13. AD TAG GENERATOR වලින් කැමති එකක් මත ක්ලික් කරන්න https ඇඩ්ස් නම් ගොඩක් ආරක්ෂිතයි හැබැයි ඒවාට ගෙවීම කරන්නේ අඩුවෙන්.

14. ඊලගට ඔබ කැමති එකක් මත එබුවන්ම් පහත රුපයේ ආකාරයට. Website type: Non Adult හෝ Adult කියන දෙකෙන් එකක්  තෝරන්න, (Adult තෙරුවොත් Porn Ads තමයි වැටෙන්නේ.)

Format: තෝරන්න , Optional settings ඔබන්න ඊළගට එතනින් පුළුවන් Code type: එක තෝරන්න. Iframe හෝ Java/Script මමනම් Iframe Ads ම තමයි දැම්මේ. අවසානයේ Get Ad Tag ඔබන්න. එතකොට Ad Code එක ලැබෙයි.

15. දැන් අර ලැබුණ Ad Code කොපි කරගෙන ඔබේ වෙබ් අඩවියට ඇතුළු කරගන්න. Blogger බ්ලොග් අඩවියක් නම් Layout ගිහිල්ලා Add a Gadget වලින් Html Java/Script එකක් අරෙගන ඔය කෝඩ් එක දාලා Save කරගන්න එචරයි. ,

මේ ලිපියේ නොදන්නා දෙයක් තියෙනවනම් අහන්න Comment මාර්ගයෙන් ස්තුතිය.

Tags:
2 Comments

Add a Comment

Your email address will not be published. Required fields are marked *