Lubuntu මෙහෙයුම් පද්ධතියේ Flash player එක ස්ථාපනය කරන්නේ කෙසේද?

බ්ලොග් එකේ කෙනක් අහලා තිබුනා කලින් ලිපියක Lubuntu වල Flash player එක දාගන්න හැටි. ඉතින් හිතුනා මම Flash player එක දාගන්ත හැටි ලියන්න අද . හරිම ලේසි Flash player එක දාගන්න එක.

කි බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් පහත Commend එක type කරලා Flash player එක Install කරගන්න.

sudo apt-get install adobe-flashplugin

ස්තුතිය.

Tags:

Add a Comment

Your email address will not be published. Required fields are marked *