වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක්

වෙබ් අඩවි වල ලියලා තියෙන දේවල් කියවලා දෙන Chrome Extension එකක් මේක. හැබැයි මේක සහය දක්වන්නේ English හා තවත් භාෂා රැසකට විතරයි. සිංහල භාෂාවටනම් මේක සහය දක්වන්නේ නැහැ (හැබැයි Snglish වලින් ලියලා තියෙන දෙයක් නම් සිංහල බසින් අහන්න පුලුවන්.)

මේ extension එක දාගත්තට පස්සේ ඔයාට කැමති වෙබ් අඩවියකට ගිහිල්ලා ඒ වෙබ් අඩවියේ ඔයාට කියවාගන්න ඕනේ කොටස Select කරලා Mouse එකේ Right ක්ලික් කරලා එන Menu එකේ SpeakIt! කියන එක ක්ලික් කරනම් හරි. මේ extension එකේ Voice එකත් ඔයාට කැමති Voice එකක් දාගත හැකි. ගැහුණු Voice එකක් ඕනම් එහෙමයි පිරිමි Voice එකක් ඕනම් එහෙමයි. තව එක එක රටවලට ගැලෙපෙන Voice මේකේ තෝරන්න තියෙනවා.

extension එක මෙතනින් ගන්න https://chrome.google.com/webstore/detail/speakit/pgeolalilifpodheeocdmbhehgnkkbak?hl=en


Update : 3:25 PM 6/4/2022
මේ Chrome Extension එක Chrome Webstore එකෙන් ඉවත් කර ඇත.

ස්තුතිය.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *