Ubuntu 14.04 / 12.04 මෙහෙයුම් පද්ධති වල Skype ස්ථාපනය කරන ආකාරය

Ubuntu 14.04 , 12.04 Skype Install කරන ආකාරයයි අද මන් කියලා දෙන්නේ.

1. මුලින් ම පරිගනකයේ Start Menu – > Preferences -> Software & Updates ගන්න.

2. දැන් පහත රුපයේ රතු පාටින් කොටු කරලා තියෙන දෙක enable කරගන්න ඕනේ.

3. දැන් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක Open කරගන්න.

4. දැන් පහත Commands එක type කරලා Terminal එකේ Enter ඔබන්න කී බෝඩ් එකේ.

sudo apt-get update && sudo apt-get install skype

දැන් Skype Install වෙලා ඇති. ඔබේ පරිගනකයේ Start Menu – > Internet -> Skype ගන්න.

Skype Uninstall කරන්න ඕනම් පහත Command එක Terminal එකේ Type කරලා Enter ඔබන්න.

sudo apt-get remove skype

Ubuntu පාදක මෙහෙයුම් පද්ධති (Lubuntu,Kubuntu,Xubuntu,Linux Mint , Elementary OS, etc..) සදහත් ඉහත Commands භාවිතා කරන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *