
Debian
Linux වල වැඩ කරන්නේ නැති Dongle වලින් වැඩ ගන්න පුළුවන් sakis3g
| August 14, 2014
මම Lubuntu දැම්මට පස්සේ මට මෙච එකම ප්රශ්නය තමයි මගේ Dongel එක වැඩ කරන්නේ නැති උන ගැටළුව. මේකට කරන්නේ මොකද කියලා මම හොයලා බැලුවා Internet එකෙන් එතකොට හමුඋනා
Read More
