පහසුවෙන් Video Download කරගන්න ClipGrab

Online තියෙන Video එකක් ඉතාම පහසුවෙන් Download කරගන්න පුලුවන් මෘදුකාංගයක් මේක.

මේක නම තමයි Clip-Grab Windows වගේම Linux වලට භාවිතා කරන්න පුලුවන් මේ මෘදුකාංගය.

මම Ubuntu වලදී භාවිතා කරන්නේ මේ මෘදුකාංගයමයි සමහර වෙබ් අඩවි , මෘදුකාංග වලින් Video එකක් Download කරන්න ගිය විට ලබා දෙන්න ඕනේ එතනට Video එකේ URL එකේනේ, නමුත් මේ මෘදුකාංගයේ එහෙම නැහැ මේ මෘදුකාංගයේ අදාළ Video එක තිබෙන Web පිටුවේ ලිපිනය පමනක් ලබා දුන්නාම ප්‍රමාණවත්.

ඊට පස්සේ ඒ Video එක Mp3, MPEG4 , WMV (Windows) OGG Theora , OGG Vorbis (Audio Only) , Raw Audio යන Format එකක් තෝරන්නත්.

Qulity එක විදියට HD (1080p), HD (720p), HD 480p , HD 360p , HD 240p යන Qulity එකක් තෝරලා.

ඉතාම වේගයෙන් Download කරගන්න පුලුවන් මෙම මෘදුකාංගයෙන්.

Ubuntu

Ubuntu සදහා නම් මෙන්න මේ Command භාවිතා කරන්න.

sudo add-apt-repository ppa:clipgrab-team/ppa

sudo apt-get update && sudo apt-get install clipgrab

Uninstall කිරීමට

sudo apt-get remove clipgrab

වෙනත් Linux OS සදහා වෙබ් අඩවිය වෙත පිවිසෙන්න http://clipgrab.org/

Windows

Windows සදහා පහත සබැදියෙන් Download කරගන්න Clip-Grab

https://clipgrab.org

Add a Comment

Your email address will not be published. Required fields are marked *